නාලිකාවල සත්‍යාපන ලාංඡන

YouTube නාලිකාවක නමට ඉදිරියෙන් හෝ සත්‍යාපනය කිරීමේ හරි ලකුණ දිස් වන විට ඉන් අදහස් වන්නේ YouTube විසින් එම නාලිකාව සත්‍යාපනය කර ඇති බවයි.

නාලිකා සත්‍යාපනය සඳහා අයැදුම් කරන්න

You can submit a request for a channel verification once you have 100,000 subscribers. It looks like your channel isn't eligible yet.

Make sure you're signed in with the email address for the eligible channel. Click your profile picture in the top-right and choose that account.

To see if your channel is eligible to request verification, click Sign in at the top-right. 

වෙනත් නිර්මාණකරුවකු හෝ සන්නාමයක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටීමට යත්න දරන නාලිකා අපි සත්‍යාපනය නොකරන්නෙමු. නාලිකාවක් මගින් චේතනාන්විතව වෙනත් අයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින බව අපට සොයා ගන්නට ලැබුණහොත්, අපි ඒ පිළිබඳව තවත් පියවර ගැනීමට ඉඩ ඇත.

සත්‍යාපනය කළ නාලිකා ගැන

නාලිකාවක් සත්‍යාපනය කර ඇත්නම්, එය නිර්මාණකරුවකුගේ, ශිල්පියකුගේ, සමාගමක හෝ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ නිල නාලිකාවකි. සත්‍යාපිත නාලිකා මගින් නිල නාලිකා YouTube තුළ සමාන නම් දරන වෙනත් නාලිකාවලින් වෙන් කොට හඳුනා ගැනීමට රුකුලක් සපයයි.

සිහි තබා ගන්න...

  • සත්‍යාපිත නාලිකාවලට YouTube මත අතිරේක විශේෂාංග නොලැබේ. තව ද, ඒවාට YouTube වෙතින් දීමනා, සන්ධිස්ථාන හෝ පිටසන් කිරීම් නොලැබේ. සම්මාන පිළිබඳ තතු සඳහා, YouTube නිර්මාණකරුවන් සඳහා සම්මාන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගන්න.
  • ඔබේ නාලිකාව සත්‍යාපනය කර ඇත්නම්, ඔබ ඔබේ නාලිකාවේ නම වෙනස් කරන තුරු එය සත්‍යාපනය වී පවතිනු ඇත. ඔබ ඔබේ නාලිකාවේ නම වෙනස් කළහොත්, නම වෙනස් කළ නාලිකාව තහවුරු කරනු නොලැබෙන අතර ඔබට ඒ සඳහා නැවත අයැදුම් කිරීමට සිදු වනු ඇත.
  • ඔබේ නාලිකාවේ හසුරුව වෙනස් කිරීමෙන් ඔබේ සත්‍යාපිත ලාංඡනය ඉවත් වන්නේ නැත.
  • අපගේ ප්‍රජා මාර්ගෝපදේශ හෝ YouTube සේවා නියම උල්ලංඝනය කරන නාලිකාවල සත්‍යාපනය අහෝසි කිරීමේ හෝ එකී නාලිකා අවසන් කිරීමේ අයිතිය YouTube සතු වේ.
  • කාලයත් සමග සත්‍යාපනය වෙනස් වී ඇති බැවින්, ඔබට YouTube මත සත්‍යාපනය සහිත නාලිකා ගණනාවක් දැක ගත හැකි විය හැකි ය.

සත්‍යාපිත නාලිකා සඳහා සුදුසුකම් ලැබීම

සත්‍යාපනය සඳහා අයැදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබේ නාලිකාව 100,000ක ග්‍රාහකයන් පිරිසක් වෙත ළඟා විය යුතු ය.

ඔබ අයැදුම් කළ පසු, අපි ඔබේ නාලිකාව සමාලෝචනය කරන්නෙමු. අප සත්‍යාපනය කරන නාලිකා වන්නේ:

  • සැබෑ ඒවා: ඔබේ නාලිකාවෙන් සැබෑ නිර්මාණකරුවා, සන්නාමය හෝ එකී නාලිකාවෙන් කියා පාන අස්ථිත්වය නියෝජනය කළ යුතු යි. ඔබේ නාලිකාවේ වයස වැනි ඔබේ අනන්‍යතාව සත්‍යාපනය කිරීඹට උපකාරී වන විවිධ සාධක අපි පරීක්ෂා කරන්නෙමු. තව ද අප වැඩිදුර තොරතුරු හෝ ලියකියවිලි ඉල්ලා සිටීමට ඉඩ ඇත.
  • සම්පූර්ණ ඒවා: ඔබේ නාලිකාව පොදු විය යුතු අතර ඊට නාලිකා බැනරයක්, විස්තරයක් සහ පැතිකඩ පින්තූරයක් තිබිය යුතු ය. තව ද නාලිකාවට අන්තර්ගතයක් තිබිය යුතු අතර එය YouTube මත ක්‍රියාකාරී විය යුතු ය.

ඇතැම් විට, YouTube විසින් YouTube වෙතින් පරිබාහිරව සුප්‍රසිද්ධ වූ, ග්‍රාහකයන් 100,000කට අඩු පිරිසක් සිටින නාලිකා ද පූර්ව විචාරී ලෙස සත්‍යාපනය කිරීමට ඉඩ තිබේ.

සත්‍යාපනයෙන් තොරව ඔබේ නාලිකාව වෙන්කොට හඳුනා ගැනීම

ඔබේ නාලිකාව සත්‍යාපනය කර නැත්නම්, ඔබේ නාලිකාව සමාන නාලිකාවලින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා වෙනත් ක්‍රම කිහිපයක් මෙන්න:

යමකු ඔබව හෝ ඔබේ නාලිකාව ව්‍යාජ ලෙස අනුකරණය කරන්නේ නම්, එය අප වෙත වාර්තා කරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
6803036790467370490
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false