අතිරේක ප්‍රතිපත්ති

සේවා නියම උල්ලංඝනය කිරීම් දිරිමත් කිරීම

ඔබ විසින් අනෙකුත් පරිශීලකයන්ව අපගේ සේවා නියම උල්ලංඝනය කිරීමට දිරි ගන්වන අන්තර්ගත පළ කරනු ලැබුවහොත්, අදාළ අන්තර්ගතය ඉවත් කර, ඔබේ ගිණුමට දඩ පැනවීමට ඉඩ ඇති අතර ඇතැම් අවස්ථාවල දී ඔබේ ගිණුම අවසන් කරනු ලැබීමට ද ඉඩ ඇත.

කලින් ඉවත් කරන ලද අන්තර්ගත හෝ අවසන් කළ හෝ සීමා පැනවූ නිර්මාපකයන්ගේ අන්තර්ගත පළ කිරීම

අපගේ සේවා නියම උල්ලංඝනය කිරීම හේතුවෙන් කලින් ඉවත් කරන ලද අන්තර්ගත, දැනට නාලිකාවට සීමා පැනවීමක් සහිත නිර්මාපකයන්ගෙන් අන්තර්ගත හෝ ඉවත් කර ඇති නිර්මාපකයන්ගේ අන්තර්ගත පළ කිරීම අපගේ සේවා නියම යටතේ නීති මග හැරීමක් ලෙස සලකනු ලැබේ.

ඔබ විසින් එබඳු අන්තර්ගත පළ කළහොත්, එය ඉවත් කරනු ලැබීමට ඉඩ ඇති අතර ඔබේ YouTube නාලිකාවෙන් දඩ අය කරනු ලැබීමට හෝ එය අවසන් කිරීමට ද ඉඩ ඇත. මෙය ඔබට අයත් අනෙකුත් නාලිකාවලට ද අදාළ වීමට ඉඩ ඇත.

Google නිෂ්පාදන සම්බන්ධයෙන් වයස් අවශ්‍යතා

ඔබ YouTube භාවිත කිරීමට අවශ්‍ය වයස සපුරා නැති බවට අප සිතන්නේ නම් ඔබේ වයස තහවුරු කරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇත. ඔබට මෙතැනින් මේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි ය. 

 

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
2511343786784834423
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false