නව නාලිකාවක් තැනීමට නොහැක

සමහර පැරණි යෙදුම් සහ උපාංගවල (YouTube යෙදුමේ පැරණි අනුවාදයක් වැනි), ඔබට නාලිකාවක් තැනීමට උත්සාහ කරන විට "මෙම ක්‍රියාවට ඉඩ නැත" පණිවිඩයක් දැකිය හැක.

මෙය සිදුවුවහොත්, එයින් අදහස් වන්නේ ඔබේ YouTube යෙදුම යල් පැන ගොස් ඇති බවයි. ඔබේ නාලිකාව තැනීමට ඔබට මෙම විකල්ප වලින් එකක් උත්සාහ කළ හැක:

  • ඔබේ YouTube යෙදුමේ නවතම අනුවාදයට යාවත්කාලීන කර නව නාලිකාවක් තැනීමට නැවත උත්සාහ කරන්න.
  • පරිගණකයක් භාවිතා කරමින්, වෙබ් බ්‍රව්සරයක් භාවිතයෙන් YouTube හි නව නාලිකාවක් තනන්න. අනතුරුව, ඔබේ ජංගම උපාංගයෙහි යෙදුම භාවිතයෙන් නාලිකාවට පුරන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
7261647814381246622
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false