YouTube මත ඔබේ මුදල් ආපසු ගෙවීමේ ගැටලු දෝෂාවේක්ෂණය කරන්න

ඔබේ YouTube මිල දී ගැනීම සඳහා මුදල් ආපසු ගෙවීමක් ඉල්ලීමේ දී ගැටලුවලට මුහුණ දෙනවා ද? ඔබේ ගැටලුව දෝෂාවේක්ෂණය කර නිරාකරණය කිරීමට උපකාරී වනු පිණිස මෙම පොදු ගැටලු විමසා බලන්න.

මගේ මුදල් ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇයි?

ප්‍රශ්නගත මිල දී ගැනීම අපගේ ප්‍රකාශිත මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති යටතට නොවැටේ නම්, මුදල් ආපසු ගෙවීමක් ප්‍රතික්ෂේප විය හැකි ය. අප වාර්ෂික සාමාජිකත්වයන් සඳහා අර්ධ වශයෙන් මුදල් ආපසු ගෙවීම් හෝ දැනටමත් නරඹා ඇති චිත්‍රපට/රූපවාහිනී වැඩටසහන් සඳහා මුදල් ආපසු ගෙවීම් ලබා නොදෙන බව සලකන්න. තව ද අප සුපිරි කථාබස වැනි ඇතැම් මිල දී ගැනීම් සඳහා මුදල් ආපසු ගෙවීම් පිරිනමන්නේ නැත.

ඔබට සක්‍රිය ගෙවන සාමාජිකත්වයක් තිබේ නම්, මුදල් ආපසු ගෙවීමක් ඉල්ලීමට පුරන්න.

YouTube purchases made through the Apple store require authorization from Apple and are subject to their refund policies.

As such, we can’t grant refunds for purchases made on an Apple device or through Apple billing. Get in touch with Apple support to request a refund.


ඔබ අපේ ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති සමාලෝචනය කර බලා ඔබ මුදල් ආපසු ගෙවීමක් සඳහා සුදුසුකම් ලබන බවට විශ්වාස කරන්නේ නම්, අපගේ සහාය කණ්ඩායම හා සම්බන්ධ වන්න.

මා මුදල් ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට උත්සාහ කරන විට මට දෝෂයක් දිස් වේ

ඔබට සක්‍රිය ගෙවන සාමාජිකත්වයක් තිබේ නම්, මුදල් ආපසු ගෙවීමක් ඉල්ලීමට පුරන්න.

YouTube purchases made through the Apple store require authorization from Apple and are subject to their refund policies.

As such, we can’t grant refunds for purchases made on an Apple device or through Apple billing. Get in touch with Apple support to request a refund.


ඔබ භාවිත කරන්නේ පරිගණකයක් හෝ Android උපාංගයක් වන අතර මුදල් ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමේ දී ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, අපගේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති විමසා බලන්න. ආපසු ගෙවීමක් ලබා ගැනීම සඳහා ඔබ සුදුසුකම් ලැබිය යුතු ය.

ඔබ අපේ ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති කියවා බලා, මුදල් ආපසු ගෙවීමක් සඳහා ඔබ සුදුසුකම් ලබන බවට විශ්වාස කරන්නේ නම්, අපගේ සහාය කණ්ඩායම සම්බන්ධ කරගන්න.

මට මගේ Apple උපාංගයෙන් ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය නොහැක්කේ ඇයි?

ඔබට සක්‍රිය ගෙවන සාමාජිකත්වයක් තිබේ නම්, මුදල් ආපසු ගෙවීමක් ඉල්ලීමට පුරන්න.

YouTube purchases made through the Apple store require authorization from Apple and are subject to their refund policies.

As such, we can’t grant refunds for purchases made on an Apple device or through Apple billing. Get in touch with Apple support to request a refund.

මගේ මුදල් ආපසු ගෙවීම නිකුත් කරන්නේ කවදා ද?

YouTube වෙතින් ලැබෙන මුදල් ආපසු ගෙවීම් මුල් මිල දී ගැනීම සිදු කිරීම සඳහා භාවිත කළ ගෙවීම් ක්‍රමයට ආපසු ලබා දෙයි. බොහෝ මුදල් ආපසු ගෙවීම් වැඩ කරන දින 5ක් ඇතුළත සකස් කරන අතර මේ සම්බන්ධයෙන් ව්‍යතිරේකී අවස්ථා කිහිපයක් වේ:

ගෙවීමේ ක්‍රමය

මුදල් ආපසු ගෙවීමට ගත වෙතැයි නිමානය කරන කාලය

ඍජු වාහක බිල්පත් (පෙරගෙවුම් / භාවිතයට පමණක් ගෙවීම)

වැඩ කරන දින 1-30 දක්වා

සකස් කිරීමට ගත වන කාලය සඳහා ඔබේ වාහකයා කවුරුන් ද යන්න බලපාන අතර ඇතැම් විට මේ සඳහා වැඩි කාලයක් ගත විය හැකි ය.

ඍජු වාහක බිල්පත (පෙරගෙවුම් / ගිවිසුම්)

මාසික ප්‍රකාශ 1-2 දක්වා

සකස් කිරීමට ගත වන කාලයට ඔබේ වාහකයා කවුරුන් ද යන්න බලපාන නමුත්, සාමාන්‍යෙයන් මුදල් ආපසු ගෙවීම් මාසික ගෙවීම් ප්‍රකාශ 2ක් ඇතුළත නිරාකරණය කරනු ලැබේ. මේ සඳහා මීට වැඩි කාලයක් ගත වේ නම්, තත්ත්වය පිරික්සා බැලීම සඳහා ඔබේ වාහකයා සම්බන්ධ කරගන්න.

සබැඳි බැංකුකරණය

වැඩ කරන දින 4-10 දක්වා

සකස් කිරීමට ගත වන කාලය ඔබේ බැංකුව මත පදනම් වන නමුත් සාමාන්‍යෙයන් මේ සඳහා ගත වන්නේ දින 10ක් හෝ ඊට අඩු කාලයකි.

iTunes

ඔබ YouTube Premium මිල දී ගත්තේ iTunes භාවිතයෙන් නම් ඔබේ ආපසු ගෙවීමේ තත්ත්වය පිරික්සා බැලීමට Apple සහාය සමග සම්බන්ධ වන්න.

ඔබගේ මුදල් ආපසු ගෙවීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වේ නම්, ඔබගේ Google payments ගිණුමෙන් ඔබේ මුදල් ආපසු ගෙවීමේ තත්ත්වය පිරික්සා බලන්න.

  • තත්ත්වය “ආපසු ගෙවා ඇත“ යනුවෙන් සඳහන් වේ නම්, ඔබට ඔබ භාවිත කළ ගෙවීම් ආකාරයට සිදු කළ මුදල් බැර කිරීමක් දැකගත හැකි වනු ඇත.
  • තත්ත්වය “අවලංගු කර ඇත“ යනුවෙන් සඳහන් වේ නම්, ඇණවුමට මුදල් අය නොකරන ලද අතර ඔබට ඔබ භාවිත කළ ගෙවීම් ආකාරයට සිදු කළ මුදල් බැර කිරීමක් දැකගත නොහැකි වනු ඇත.

මා අනවසර මිල දී ගැනීමක් වාර්තා කරන්නේ කෙසේ ද?

ඔබේ Google ගිණුම මත සිදු වූ අනවසර මිල දී ගැනීමක් වාර්තා කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, අනවසර ගාස්තුව වාර්තා කරන්න.

සුපිරි කථාබස / Super Stickers / සුපිරි ස්තුති / පරිත්‍යාගයක් සඳහා මුදල් ආපසු ගෙවීමක් ඉල්ලන්නේ කෙසේ ද?

සුපිරි කථාබස, Super Stickers, සුපිරි ස්තුති සහ පරිත්‍යාග ස්වේච්ඡාවෙන් සිදු කරන ගෙවීම් වන අතර ඒවා සඳහා මුදල් ආපසු ගෙවිය නොහැකි ය.

ඔබ ඔබේ Google ගිණුමෙහි අනවසර මිල දී ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා කිරිමට කැමති නම්, ඔබට මෙතැනින් එසේ කළ හැකි ය.

මා මිල දී ගත් චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහනක් ධාවනය කිරීමේ දී මම ගැටලුවලට මුහුණ දෙමි.

ඔබ මිල දී ගත් චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහනක් ධාවනය කිරීමේ දී ඔබ ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, උපකාර පිණිස මෙම දෝෂාවේක්ෂණ පියවර විමසා බලන්න

මා මිල දී ගත් සජීවී ප්‍රවාහයකට එක් වීමේ දී මම ගැටලුවලට මුහුණ දෙන්නෙමි.

ඔබ මිල දී ගත් සජීවී ප්‍රවාහයකට එක් වීමේ දී ඔබ ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, උපකාර පිණිස මෙම දෝෂාවේක්ෂණ පියවර විමසා බලන්න.

මෙය උපකාරී වූයේ ද?

අපට එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
ප්‍රධාන මෙනුව
15801149065555007107
true
උදවු මධ්‍යස්ථාන සෙවීම
true
true
true
true
true
59
false
false